Advertise with Giraya
SPORTS

කොදෙව්වන්ට ලකුණු 308ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 307 ක් ලබාගත්තේය.

කුසල් මෙන්ඩිස් (55) සහ ධනංජය ද සිල්වා (51) අර්ධ ශතක ලබාගත්හ.

පළමු එක්දින තරඟ දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් 2-0 ක් ලෙසින් තරඟාවලිය ජයගෙන සිටී.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top