Advertise with Giraya
NEWS

ජා ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට හෙට ජල කප්පාදුවක්

ජාඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ඒකල, කඳාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, සහ බෝපිටිය යන ප්‍රදේශවලට 26 වැනි බදාදා දින පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට උදේ 9.00 සිට අනිද්දා (27) උදේ 3.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මණ්ඩලයට අයත් කැලණිය ප්‍රාදේශයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top