Advertise with Giraya
NEWS

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල සැපයුම අත්හිටුවයි

නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොළඹ 10,11 සහ 12 යන ප්‍රදේශවලට අද රාත්‍රි 11 සිට පැය 04 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

අදාළ කාලසීමාව තුළ කොළඹ 13 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහාන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top