Advertise with Giraya
SPORTS

ලංකාවට හඹා යෑමට ලකුණු 290ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙයි.

තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව කොදෙව් පිල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 289කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top