Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රටේ නායකත්වය බාර ගන්න නාමල් රාජපක්‍ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග ජනපති පුත‍්‍රයින් සූදානම් විය යුතුයි – ශාන්ත බණ්ඩාර

ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයේ දී රටේ නායකත්වය බාර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග වැනි ජනාධිපති පුත්‍රයන් සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙරට අනාගතය ජයග්‍රහණය සඳහා ඔවුන් සියල්ලන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් යයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

Giraya News Alerts
Ads
1 Comment

1 Comment

Leave a Reply

Your email address will not be published.

To Top